දිනපතාම ලොතරැයි වාසනාව උරගා බලන පිරිස අපමණයි. ඒ වගේම තව පිරිස් රේස් ඔට්ටු දානවා. සල්ලි ටිකක් යහමින් හොයා ගන්න පුළුවන් වෙයිද කියල අනුමානෙට තමයි මිනිස්සු මේවා කරන්නේ. එක්කෝ ගත්ත ලොතරැයිය ළඟින් ගිහින් දිනුම නෑ. නැත්තං දුන්න විස්ස ආපහු ඇවිත්. රේස් දාන අයත් එහෙමයි. “අයියෝ… මම වැඩේ කාගත්ත. පස්සෙ දාපු අස්පයා හින්දා පැරදුණා. ඌ නොදා අනිත් දෙන්නගේ ඔළුවට ගහල දෙසීයක් දැම්ම නම් අද සල්ලි නේ… ෂිහ්…” සමහර ඇත්තෝ එහෙම කියල පසු තැවෙනවා.
Helloo Hja Islamic Main article: Astrology in medieval Islam Latin translation of Abū Maʿshar's De Magnis Coniunctionibus ('Of ...
-
Helloo Hja Islamic Main article: Astrology in medieval Islam Latin translation of Abū Maʿshar's De Magnis Coniunctionibus ('Of ...
-
Test Post 01 The Pentagon Papers , officially titled Report of the Office of the Secretary of Defense Vietnam Task Force , is a United Stat...